විනිශ්චයකරුවෝ 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් ඔහු මෙසේ කීවේය. “අපි මොකටද ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති නුවරකට යන්නේ?+ අපි ගිබෙයා නුවරට+ යමු. 1 සාමුවෙල් 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සාවුල්ද ගිබෙයාහි+ තම නිවසට හැරී ගියේය. සාවුල් සමඟ එඩිතර පුරුෂයෝද ගියෝය. මන්ද එසේ කිරීමට දෙවි ඔවුන්ගේ සිත් පෙලඹුවේය.+
12 නමුත් ඔහු මෙසේ කීවේය. “අපි මොකටද ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති නුවරකට යන්නේ?+ අපි ගිබෙයා නුවරට+ යමු.
26 සාවුල්ද ගිබෙයාහි+ තම නිවසට හැරී ගියේය. සාවුල් සමඟ එඩිතර පුරුෂයෝද ගියෝය. මන්ද එසේ කිරීමට දෙවි ඔවුන්ගේ සිත් පෙලඹුවේය.+