යොෂුවා 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ කොටස් හත පිළිබඳ විස්තර සටහන් කරගෙන මා ළඟට පැමිණෙන්න. ඊටපස්සේ ඔබ එක් එක් කෙනාට ලැබෙන කොටස දැනගැනීම සඳහා අපේ දෙවි වන යෙහෝවා ඉදිරියෙහි මම දාදු දමන්නම්.+
6 ඒ කොටස් හත පිළිබඳ විස්තර සටහන් කරගෙන මා ළඟට පැමිණෙන්න. ඊටපස්සේ ඔබ එක් එක් කෙනාට ලැබෙන කොටස දැනගැනීම සඳහා අපේ දෙවි වන යෙහෝවා ඉදිරියෙහි මම දාදු දමන්නම්.+