ද්විතීය කතාව 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න.
2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න.