1 සාමුවෙල් 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව පිලිස්තිවරු තම හමුදාව රැස් කරගෙන ෂුනෙම්+ නුවරෙහි කඳවුරු බැඳගත්තෝය. සාවුල් රජද ඊශ්‍රායෙල්හි මුළු හමුදාවම රැස් කරගෙන ගිල්බෝවා කන්දේ+ කඳවුරු බැඳගත්තේය. 1 රාජාවලිය 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු රූමත් තරුණියකව සොයාගැනීමට මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියෝය. ෂුනෙම් ජාතික+ කාන්තාවක වූ අබිෂග්+ ඔවුන්ට හමු වූයේ මේ අවස්ථාවේදීය. ඔවුහු ඇයව රජු ඉදිරියට ගෙනාවෝය. 1 රාජාවලිය 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු මෙසේ කීවේය. “අනේ, දැන් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා. ෂුනෙම් ජාතික+ අබිෂග්ව+ මට විවාහ කර දෙන්න කියා සලමොන් රජුට කියන්න. ඔබ කියන දේට ඔහු ඇහුම්කන් දෙයි කියා මට විශ්වාසයි.” 2 රාජාවලිය 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දවසක් එලිෂා ෂුනෙම් නගරයට+ ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් තම නිවසට ඇවිත් කෑම කන්න කියා ඔහුට පෙරැත්ත කළාය.+ එබැවින් ඔහු ඒ නිවස පසු කර ගිය සෑම අවස්ථාවකදීම එහි නැවතී කෑම කෑවේය.
4 පසුව පිලිස්තිවරු තම හමුදාව රැස් කරගෙන ෂුනෙම්+ නුවරෙහි කඳවුරු බැඳගත්තෝය. සාවුල් රජද ඊශ්‍රායෙල්හි මුළු හමුදාවම රැස් කරගෙන ගිල්බෝවා කන්දේ+ කඳවුරු බැඳගත්තේය.
3 ඉන්පසු ඔවුහු රූමත් තරුණියකව සොයාගැනීමට මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියෝය. ෂුනෙම් ජාතික+ කාන්තාවක වූ අබිෂග්+ ඔවුන්ට හමු වූයේ මේ අවස්ථාවේදීය. ඔවුහු ඇයව රජු ඉදිරියට ගෙනාවෝය.
17 ඔහු මෙසේ කීවේය. “අනේ, දැන් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා. ෂුනෙම් ජාතික+ අබිෂග්ව+ මට විවාහ කර දෙන්න කියා සලමොන් රජුට කියන්න. ඔබ කියන දේට ඔහු ඇහුම්කන් දෙයි කියා මට විශ්වාසයි.”
8 දවසක් එලිෂා ෂුනෙම් නගරයට+ ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් තම නිවසට ඇවිත් කෑම කන්න කියා ඔහුට පෙරැත්ත කළාය.+ එබැවින් ඔහු ඒ නිවස පසු කර ගිය සෑම අවස්ථාවකදීම එහි නැවතී කෑම කෑවේය.