යොෂුවා 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පළමුවන මාසයේ දහවනදා යොර්දාන් ගඟෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ පිහිටි ගිල්ගාල් නගරයේ+ කඳවුරු බැඳගත්තෝය. යොෂුවා 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යොර්දාන් ගඟෙන් ගත් ගල් දොළහ යොෂුවා ගිල්ගාල් නගරයේ යම් ස්ථානයක ගොඩගැසුවේය.+
19 පළමුවන මාසයේ දහවනදා යොර්දාන් ගඟෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ පිහිටි ගිල්ගාල් නගරයේ+ කඳවුරු බැඳගත්තෝය.