යොෂුවා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් හමුදාව කළ දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජුට ආරංචි වූ විට ඔහු මාදොන් නගරයේ රජු වූ+ යෝබාබ්ටද ෂිම්රොන් හා අක්ෂාප් නම් නගරවල රජවරුන්ටද+ පණිවිඩ යැව්වේය. යොෂුවා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හාෂොර්, ඒ පළාතේ තිබූ සියලුම රාජ්‍යයන්ට වඩා බලවත් විය. එහෙයින් යොෂුවා ආපසු හැරී+ හාෂොර්+ වෙතට ගොස් එය යටත් කරගෙන එහි රජුව කඩුවෙන් මරා දැමුවේය.+ විනිශ්චයකරුවෝ 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+ 1 සාමුවෙල් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා.
11 ඊශ්‍රායෙල් හමුදාව කළ දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජුට ආරංචි වූ විට ඔහු මාදොන් නගරයේ රජු වූ+ යෝබාබ්ටද ෂිම්රොන් හා අක්ෂාප් නම් නගරවල රජවරුන්ටද+ පණිවිඩ යැව්වේය.
10 හාෂොර්, ඒ පළාතේ තිබූ සියලුම රාජ්‍යයන්ට වඩා බලවත් විය. එහෙයින් යොෂුවා ආපසු හැරී+ හාෂොර්+ වෙතට ගොස් එය යටත් කරගෙන එහි රජුව කඩුවෙන් මරා දැමුවේය.+
2 එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+
9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා.