යෝනා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් යෝනා, යෙහෝවා දෙවි වෙතින් පලා ගොස්+ තර්ෂිෂ්+ දෙසට ගමන් කළේය. ඔහු යොප්පාවට පැමිණි+ විට තර්ෂිෂ් බලා යන නැවක් දුටුවේය. ඔහු ගාස්තු ගෙවා එම නැවට ඇතුල් වුණේය. ඔහු එසේ කළේ යෙහෝවා දෙවි වෙතින් පලා යෑමටය. ක්‍රියා 9:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මේ අතර යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ තබිතා නම් ස්ත්‍රියක් යොප්පාවේ+ සිටියාය. ග්‍රීක බසින් ඇගේ නම දොර්කස් විය. ඇය බොහෝ යහපත් දේවල් කළ ස්ත්‍රියකි.+ ඒ වගේම ඇය නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළ තැනැත්තියකි. ක්‍රියා 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිදු වූ සියල්ල ඔවුන්ට පවසා ඔවුන්ව යොප්පාවට යැව්වේය.+
3 නමුත් යෝනා, යෙහෝවා දෙවි වෙතින් පලා ගොස්+ තර්ෂිෂ්+ දෙසට ගමන් කළේය. ඔහු යොප්පාවට පැමිණි+ විට තර්ෂිෂ් බලා යන නැවක් දුටුවේය. ඔහු ගාස්තු ගෙවා එම නැවට ඇතුල් වුණේය. ඔහු එසේ කළේ යෙහෝවා දෙවි වෙතින් පලා යෑමටය.
36 මේ අතර යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ තබිතා නම් ස්ත්‍රියක් යොප්පාවේ+ සිටියාය. ග්‍රීක බසින් ඇගේ නම දොර්කස් විය. ඇය බොහෝ යහපත් දේවල් කළ ස්ත්‍රියකි.+ ඒ වගේම ඇය නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළ තැනැත්තියකි.