ද්විතීය කතාව 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ, යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය කොටස් තුනකට බෙදා ඒ නුවරවලට පහසුවෙන් යෑමට හැකි වන පිණිස මාර්ගද පිළියෙල කළ යුතුය. ඔබ එසේ කළ යුත්තේ යම් පුද්ගලයෙක් අතින් කෙනෙකු මිය ගියොත් ඒ පුද්ගලයාට ඉන් එක් නුවරකට පලා යෑමට හැකි වන පිණිසයි.+
3 මෙසේ, යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය කොටස් තුනකට බෙදා ඒ නුවරවලට පහසුවෙන් යෑමට හැකි වන පිණිස මාර්ගද පිළියෙල කළ යුතුය. ඔබ එසේ කළ යුත්තේ යම් පුද්ගලයෙක් අතින් කෙනෙකු මිය ගියොත් ඒ පුද්ගලයාට ඉන් එක් නුවරකට පලා යෑමට හැකි වන පිණිසයි.+