ගණන් කතාව 35:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි. ද්විතීය කතාව 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+
25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි.
10 ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+