ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 33:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පසුව, යාකොබ් කානාන් දේශයේ+ පිහිටි ෂීකෙම් නුවර+ ළඟට පැමිණ ඒ නුවර ඉදිරිපිට කූඩාරම් ගසාගත්තේය. මෙසේ, ඔහු අනතුරක් නැතුව පදන්-ආරම්+ සිට කානාන් දේශයට ආවේය.

  • යොෂුවා 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන ෂීකෙම්+ හා ඒ අවට ඇති තණබිම්ද+ ගෙෂෙර්+ හා ඒ අවට ඇති තණබිම්ද ඔවුන්ට දෙන ලදි.

  • 2 ලේකම් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 රෙහබෝවම්ව+ රජකමට පත් කිරීම සඳහා සියලු ඊශ්‍රායෙල්වරු ෂීකෙම් නුවරෙහි+ රැස් වූහ. එහෙයින් රෙහබෝවම්ද එතැනට ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න