43 ඒ නුවරවල් තුන මේවාය. බෙෂෙර්+ නමින් හැඳින්වූ පළමුවන නුවර වෙන් කර තිබුණේ රූබෙන්වරුන් සඳහාය. එය පාළුකරයේ උස් තැනිතලාවක පිහිටා තිබිණ. ගාද්වරුන් සඳහා වෙන් කර තිබූ නුවර වූයේ ගිලියද් දේශයේ පිහිටි රාමොත්ය.+ මනස්සේ+ ගෝත්‍රයේ අය සඳහා බාෂාන් දේශයේ පිහිටි ගෝලාන්+ නම් නුවර වෙන් කරන ලදි.