ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයෙහි රජෙක් සිටියේ නැත.+ සෑම කෙනෙක්ම තමන්ට හරියි කියා සිතූ දේ කළෝය.+

  • විනිශ්චයකරුවෝ 18:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට ඒ වන විට රජෙකුව පත් කර නොතිබිණ.+ ඒ කාලයේදී දාන් ගෝත්‍රයේ අය+ තම පදිංචිය සඳහා තවත් ප්‍රදේශයක් සොයමින් සිටියෝය. ඊට හේතුව නම් ඒ වන විටත් ඊශ්‍රායෙල් ජාතියේ අනිකුත් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලෙස හිමි වී තිබූ ප්‍රදේශය ප්‍රමාණවත් නොවීමය.+

  • විනිශ්චයකරුවෝ 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට රජෙක් සිටියේ නැත.+ එහෙයින් සෑම කෙනෙක්ම තමාට හරියි කියා සිතූ දේට අනුව ජීවත් වූහ.+

  • 1 සාමුවෙල් 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කල් යත්ම ඊශ්‍රායෙල් දේශයේ වැඩිමහල්ලෝ+ එකතු වී රාමාහි ජීවත් වූ සාමුවෙල් හමු වීමට ගියෝය.

  • 1 සාමුවෙල් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු සාමුවෙල්ට මෙසේ කීවෝය. “ඔබේ පුත්‍රයන් ඔබට වඩා ගොඩක් වෙනස්. ඔවුන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි. අනික ඔබත් දැන් වයසයි. ඒ නිසා වෙනත් ජාතීන්ට මෙන් අපිටත් රජෙක්+ හිටියා නම් හොඳයි. අපිව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න