උත්පත්ති 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තම ඊජිප්තු ජාතික සේවිකාව වූ හාගර්ව තම ස්වාමිපුරුෂයාට භාර්යාවක් ලෙස දුන්නාය.+ ඒ වන විට ආබ්‍රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වී තිබිණ. නික්මයාම 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇයව උපභාර්යාවක් ලෙස භාරගැනීමට ඇගේ ස්වාමියා අකමැති වුණොත්+ වෙනත් කෙනෙකුට ඇයව මුදවාගැනීමට අවසර තිබේ. නමුත් ඇගේ ස්වාමියා ඇයට අසාධාරණයක් කළ නිසා ඇයව විදේශිකයෙකුට විකිණීමට ඔහුට අයිතියක් නැත. 2 සාමුවෙල් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 2 ලේකම් 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 රෙහබෝවම් රජුට භාර්යාවෝ දහඅටදෙනෙක්ද උපභාර්යාවෝ හැටදෙනෙක්ද සිටි අතර ඔහුට දාව පුත්‍රයෝ විසිඅටදෙනෙක්ද දූවරු හැටදෙනෙක්ද උපන්නෝය. නමුත් තමාගේ සියලුම භාර්යාවන්+ හා උපභාර්යාවන් අතරින් ඔහු වැඩියෙන්ම ආදරේ කළේ අබ්සලොම්ගේ මිනිපිරිය වූ මයකාටය.
3 ඉන්පසු ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තම ඊජිප්තු ජාතික සේවිකාව වූ හාගර්ව තම ස්වාමිපුරුෂයාට භාර්යාවක් ලෙස දුන්නාය.+ ඒ වන විට ආබ්‍රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වී තිබිණ.
8 ඇයව උපභාර්යාවක් ලෙස භාරගැනීමට ඇගේ ස්වාමියා අකමැති වුණොත්+ වෙනත් කෙනෙකුට ඇයව මුදවාගැනීමට අවසර තිබේ. නමුත් ඇගේ ස්වාමියා ඇයට අසාධාරණයක් කළ නිසා ඇයව විදේශිකයෙකුට විකිණීමට ඔහුට අයිතියක් නැත.
13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
21 රෙහබෝවම් රජුට භාර්යාවෝ දහඅටදෙනෙක්ද උපභාර්යාවෝ හැටදෙනෙක්ද සිටි අතර ඔහුට දාව පුත්‍රයෝ විසිඅටදෙනෙක්ද දූවරු හැටදෙනෙක්ද උපන්නෝය. නමුත් තමාගේ සියලුම භාර්යාවන්+ හා උපභාර්යාවන් අතරින් ඔහු වැඩියෙන්ම ආදරේ කළේ අබ්සලොම්ගේ මිනිපිරිය වූ මයකාටය.