ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඔබට කන්න රොටි ගෙනත් දෙන්නම්. කාලා ඔබේ විඩාව නිවාගන්න.+ ඊටපස්සේ ඔබේ ගමන ඔබට යන්න පුළුවන්. ඔබේ සේවකයා වන මා ඉන්න තැනට ඔබ ආවේ ඒකටයි.” එවිට ඔවුහු, “ඔබ කී ලෙසම කරන්න” යයි කීවෝය.

  • ගීතාවලිය 104:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සිත් සතුටු කරන වයින්ද+

      මුහුණු පැහැපත් කරන තෛලයද+

      පෝෂණය ලබා දෙන ආහාරද ඔබ සපයා දෙන්නෙහිය.+

  • හිතෝපදේශ 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි.+ අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන* තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න