ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 අවට සිටින ජාතීන් නමස්කාර කරන වෙනත් දෙවිවරුන් පසුපස ඔබ නොයා යුතුයි.+

  • විනිශ්චයකරුවෝ 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහුගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුහු බාල් දෙවිවරුන්ටත්+ අෂ්ටොරෙත්+ දෙවඟනගේ රූපවලටත් සිරියාවේ දෙවිවරුන්ටත්+ සීදොන් වැසියන්ගේ දෙවිවරුන්ටත්+ මෝවබ්වරුන්ගේද+ අම්මොන්වරුන්ගේද+ පිලිස්තිවරුන්ගේද+ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය. මෙසේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම අත්හැර දැමූ ඔවුහු දෙවිගෙන් ඈත් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න