7 ගවයන් දෙදෙනෙකු මරා උන්ව කෑලි කෑලිවලට කපා පණිවිඩකරුවන් අතේ ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට යැව්වේය.+ ඔවුන්ට මෙසේ දන්වන ලෙසද ඔහු කීවේය. “සාවුල්ගේ හා සාමුවෙල්ගේ පැත්ත නොගන්න ඕනෑම කෙනෙක්ගේ ගවයන්ට කරන්නෙත් මේ දේමයි!”+ යෙහෝවා දෙවි+ සෙනඟ තුළ මහත් භීතියක්+ ඇති කළේය. එබැවින් ඔවුහු එකා මෙන් ඉදිරියට ආවෝය.+