යොෂුවා 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු එසේ කළ විගස නගරයට පිටුපසින් සැඟවී සිටි භට පිරිස නගරයට ඇතුල් වී එය යටත් කරගත්තෝය.+ ඉන්පසු ඔවුහු නගරයට ගිනි තැබුවෝය.+
19 ඔහු එසේ කළ විගස නගරයට පිටුපසින් සැඟවී සිටි භට පිරිස නගරයට ඇතුල් වී එය යටත් කරගත්තෝය.+ ඉන්පසු ඔවුහු නගරයට ගිනි තැබුවෝය.+