ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘යමෙකු දුර දිග නොබලා නපුරක්+ හෝ යහපතක් හෝ කරන බවට දිවුරුමක්+ දුන් විට ඔහු වරදකරුවෙක් වන්නේය. එම දිවුරුම දෙන අවස්ථාවේදී එහි බැරෑරුම්කම ගැන ඔහු නොදැන සිටියත් ඔහු වරදකරුවෙක් වන්නේය.+

  • ලෙවී කතාව 19:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය.

  • ගීතාවලිය 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු පිළිකුල් ක්‍රියාවල යෙදෙන්නන්ව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.+

      නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට ඔහු ගරු කරයි.+

      ඔහුට පාඩුවක් සිදු වුණත් ඔහු දුන් පොරොන්දු එලෙසම ඉටු කරයි.+

  • මතෙව් 5:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “‘ඔබ දිවුරුමක් දුන් විට+ එය කඩ නොකර ඉටු කරන්න. ඔබ යෙහෝවා දෙවිට වූ පොරොන්දු ඉටු කළ යුතුයි’+ කියා පුරාණයේ විසූ අයට පවසා තිබූ බව ඔබ අසා ඇති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න