විනිශ්චයකරුවෝ 20:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 පාළුකරයට පලා ගොස් රිම්මොන් නම් පර්වතයේ සැඟවුණු පුරුෂයන්ගේ සංඛ්‍යාව හයසියයකි. ඔවුහු රිම්මොන් පර්වතයේ මාස හතරක් සැඟවී සිටියෝය.+
47 පාළුකරයට පලා ගොස් රිම්මොන් නම් පර්වතයේ සැඟවුණු පුරුෂයන්ගේ සංඛ්‍යාව හයසියයකි. ඔවුහු රිම්මොන් පර්වතයේ මාස හතරක් සැඟවී සිටියෝය.+