විනිශ්චයකරුවෝ 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරෙහි+ රැස් වූ අවස්ථාවේදී, “අපෙන් කිසිම කෙනෙක් අපේ දුවෙකුව බෙන්ජමින්වරුන්ට විවාහ කර දෙන්නේ නැහැ”+ කියා පොරොන්දු වී තිබිණ. විනිශ්චයකරුවෝ 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් ඔවුන්ට අපේ දූවරුන්ව විවාහ කර දෙන්න අපිට බැහැ. මොකද, ‘බෙන්ජමින්වරුන්ට දුවක් විවාහ කර දෙන තැනැත්තාට ශාප වේවා’ කියා අපිම කිව්වා.”+
21 ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරෙහි+ රැස් වූ අවස්ථාවේදී, “අපෙන් කිසිම කෙනෙක් අපේ දුවෙකුව බෙන්ජමින්වරුන්ට විවාහ කර දෙන්නේ නැහැ”+ කියා පොරොන්දු වී තිබිණ.
18 ඒත් ඔවුන්ට අපේ දූවරුන්ව විවාහ කර දෙන්න අපිට බැහැ. මොකද, ‘බෙන්ජමින්වරුන්ට දුවක් විවාහ කර දෙන තැනැත්තාට ශාප වේවා’ කියා අපිම කිව්වා.”+