විනිශ්චයකරුවෝ 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එදාට ෂීලෝ නුවරේ තරුණියන් නටන්න පිටත්ව එයි.+ එවිට ඔබ මිදිවතුවලින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් කැමති කෙනෙකුව අල්ලගන්න. ඊටපස්සේ ඔබ තෝරාගත් තරුණියව ඔබේ ප්‍රදේශයට රැගෙන ගිහින් ඇයව විවාහ කරගන්න.
21 එදාට ෂීලෝ නුවරේ තරුණියන් නටන්න පිටත්ව එයි.+ එවිට ඔබ මිදිවතුවලින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් කැමති කෙනෙකුව අල්ලගන්න. ඊටපස්සේ ඔබ තෝරාගත් තරුණියව ඔබේ ප්‍රදේශයට රැගෙන ගිහින් ඇයව විවාහ කරගන්න.