ගණන් කතාව 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන් අතාරීම් හරහා ගමන් කරමින් සිටින බව නෙගෙබ්හි+ ජීවත් වූ කානානිවරයෙක් වන ආරද්හි රජුට+ ආරංචි විය. එවිට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගෙන් සමහරෙකුව වහලුන් ලෙස ගෙන ගියේය.
21 ඊශ්‍රායෙල්වරුන් අතාරීම් හරහා ගමන් කරමින් සිටින බව නෙගෙබ්හි+ ජීවත් වූ කානානිවරයෙක් වන ආරද්හි රජුට+ ආරංචි විය. එවිට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගෙන් සමහරෙකුව වහලුන් ලෙස ගෙන ගියේය.