ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+

  • විනිශ්චයකරුවෝ 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යකඩ උල් සවි කර තිබූ රෝද සහිත යුධ රථ+ නවසියයක් යාබින්ගේ හමුදාව සතුව තිබුණේය. ඔහු අවුරුදු විස්සක් පුරා ඊශ්‍රායෙල්වරුන්ට දරුණු ලෙස පීඩා කළේය.+ අසරණව සිටි ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට ඉල්ලා කන්නලව් කළෝය.+

  • 2 රාජාවලිය 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව යෙහෝයහාෂ් රජු යෙහෝවා දෙවිට කන්නලව් කළ නිසා යෙහෝවා දෙවිගේ උදහස පහව ගියේය.+ දෙවි යෙහෝයහාෂ් රජුට සවන් දුන්නේය.+ මන්ද සිරියාවේ රජු නිසා ඊශ්‍රායෙල් සෙනඟ අද්දුටු පීඩා ඔහු දුටුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න