විනිශ්චයකරුවෝ 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒහුද්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+ විනිශ්චයකරුවෝ 8:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ගිඩියොන් මිය ගිය පසු ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු නමස්කාර කිරීමට තෝරාගත්තේ බාල්-බේරිත් නම් දෙවියාවය.+
33 ගිඩියොන් මිය ගිය පසු ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු නමස්කාර කිරීමට තෝරාගත්තේ බාල්-බේරිත් නම් දෙවියාවය.+