ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මා ඔබට අනතුරු අඟවමින් පැවසූ මේ සියලු දේවල් ඉටු වී ඔබට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වෙද්දී, නැවත ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔහුගේ හඬට සවන් දෙන්න+ ඔබ පෙලඹෙයි.

  • විනිශ්චයකරුවෝ 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි සෙනඟට මඟ පෙන්වීම් ලබා දීම සඳහා විනිශ්චයකරුවන්ව පත් කළ විට+ ඒ විනිශ්චයකරුවන්ට අවශ්‍ය උපකාරද ඔහු ලබා දුන්නේය. විනිශ්චයකරුවෙකු දේශයේ සිටි කාලයේදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව සතුරන් අතින් ගලවාගත්තේය. මන්ද සෙනඟ සතුරන් අතින් බොහෝ පීඩා විඳිමින් කන්නලව් කරන විට+ යෙහෝවා දෙවිට ඔවුන් ගැන මහත් දුකක් ඇති විය.+

  • විනිශ්චයකරුවෝ 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කලක් ගත වූ පසු ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා ඔහුට කන්නලව් කළෝය.+ එහෙයින් යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගැනීමට බෙන්ජමින් ගෝත්‍රයට අයත්+ ගෙරාගේ පුත් ඒහුද්ව+ පත් කළේය. ඒහුද් වමත හුරු කෙනෙකි.+ දිනක් මෝවබ්හි රජු වූ එග්ලොන්ට ගෙවිය යුතු කප්පම ඊශ්‍රායෙල්වරු ඒහුද් අත යැව්වෝය.

  • ගීතාවලිය 107:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුහු උපකාරය පතා නැවතත් යෙහෝවා දෙවිට හඬගැසුවෝය.+

      කලින් වතාවල මෙන් ඔවුන් අද්දුටු දුක් ගැහැටවලින් දෙවි ඔවුන්ව බේරාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න