1 සාමුවෙල් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා.
9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා.