යොෂුවා 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කාලෙබ්ගේ සහෝදරයා වූ කෙනෂ්ගේ+ පුත් ඔත්නියෙල්+ එම නගරයට පහර දී එය යටත් කරගත්තේය. එහෙයින් කාලෙබ් ඔහුට තම දියණිය වූ අක්සාව+ විවාහ කර දුන්නේය. විනිශ්චයකරුවෝ 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කල් යත්ම ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා දෙවිට කන්නලව් කළෝය.+ ඔවුන්ට සවන් දුන් යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගැනීම සඳහා+ කාලෙබ්ගේ බාල සොහොයුරු වූ+ කෙනෂ්ගේ පුත්+ ඔත්නියෙල්ව+ පත් කළේය.
17 කාලෙබ්ගේ සහෝදරයා වූ කෙනෂ්ගේ+ පුත් ඔත්නියෙල්+ එම නගරයට පහර දී එය යටත් කරගත්තේය. එහෙයින් කාලෙබ් ඔහුට තම දියණිය වූ අක්සාව+ විවාහ කර දුන්නේය.
9 කල් යත්ම ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා දෙවිට කන්නලව් කළෝය.+ ඔවුන්ට සවන් දුන් යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගැනීම සඳහා+ කාලෙබ්ගේ බාල සොහොයුරු වූ+ කෙනෂ්ගේ පුත්+ ඔත්නියෙල්ව+ පත් කළේය.