විනිශ්චයකරුවෝ 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට මම යාබින්ගේ+ හමුදාවේ අධිපතියා වන සිසෙරාවද+ ඔහුගේ යුධ රථද ඔහුගේ මුළු සේනාවද කීෂොන් නිම්නය+ වෙත යෑමට සලස්වන්නෙමි.+ එහිදී මම ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.’”+ විනිශ්චයකරුවෝ 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට සිසෙරා යකඩ උල් සහිත තම යුධ රථ නවසියයද+ තම මුළු හමුදාවද සමඟ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙන් පිටත් වී කීෂොන් නිම්නය බලා ගියේය.+ ගීතාවලිය 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+ ගීතාවලිය 83:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ මිදියන්වරුන්ව+ පරාජය කළ ලෙස ඔවුන්වත් පරාජය කරන්න.කීෂොන් නිම්නයේදී+ සිසෙරාටත්+ යාබින්ටත්+ කළ දේ ඔවුන්ටත් කරන්න.
7 එවිට මම යාබින්ගේ+ හමුදාවේ අධිපතියා වන සිසෙරාවද+ ඔහුගේ යුධ රථද ඔහුගේ මුළු සේනාවද කීෂොන් නිම්නය+ වෙත යෑමට සලස්වන්නෙමි.+ එහිදී මම ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.’”+
13 එවිට සිසෙරා යකඩ උල් සහිත තම යුධ රථ නවසියයද+ තම මුළු හමුදාවද සමඟ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙන් පිටත් වී කීෂොන් නිම්නය බලා ගියේය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
9 ඔබ මිදියන්වරුන්ව+ පරාජය කළ ලෙස ඔවුන්වත් පරාජය කරන්න.කීෂොන් නිම්නයේදී+ සිසෙරාටත්+ යාබින්ටත්+ කළ දේ ඔවුන්ටත් කරන්න.