ගීතාවලිය 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+ යෙසායා 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+ මීකා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+
5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+
10 යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+
10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+