විනිශ්චයකරුවෝ 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝ+ අතිවිශාල සංඛ්‍යාවක් ඒ වන විට තැනිතලාවේ එක් රොක්ව සිටියෝය. ඔවුන් පළඟැටි රංචුවක් මෙන් විය.+ ඔවුන් සතු ඔටුවන්ගේ+ ගණන මුහුදු වෙරළක වැලි කැට මෙන්ය.
12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝ+ අතිවිශාල සංඛ්‍යාවක් ඒ වන විට තැනිතලාවේ එක් රොක්ව සිටියෝය. ඔවුන් පළඟැටි රංචුවක් මෙන් විය.+ ඔවුන් සතු ඔටුවන්ගේ+ ගණන මුහුදු වෙරළක වැලි කැට මෙන්ය.