විනිශ්චයකරුවෝ 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දිනක් දේවදූතයෙක්+ ගිල්ගාල්+ සිට බෝකිම්+ දක්වා ගොස් යෙහෝවා දෙවි දුන් මේ පණිවිඩය දැන්වූවේය. “මම ඔබව ඊජිප්තුවෙන් නිදහස් කර ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශයට+ ගෙනාවෙමි. එමෙන්ම, ‘ඔබ සමඟ මා ඇති කරගත් ගිවිසුම මම කිසිදා කඩ නොකරන්නෙමි.+
2 දිනක් දේවදූතයෙක්+ ගිල්ගාල්+ සිට බෝකිම්+ දක්වා ගොස් යෙහෝවා දෙවි දුන් මේ පණිවිඩය දැන්වූවේය. “මම ඔබව ඊජිප්තුවෙන් නිදහස් කර ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශයට+ ගෙනාවෙමි. එමෙන්ම, ‘ඔබ සමඟ මා ඇති කරගත් ගිවිසුම මම කිසිදා කඩ නොකරන්නෙමි.+