යොෂුවා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව මනස්සේගෙන් පැවතෙන්නන් වන අබි-එෂෙර්ගේ,+ හේලෙක්ගේ,+ අස්‍රියෙල්ගේ, ෂෙකෙම්ගේ,+ හේෆෙර්ගේ සහ ෂෙමිදාගේ+ පවුල් උදෙසාද දාදු දමා දේශයෙන් කොටසක් වෙන් කර දුන්නේය. යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගෙන් පැවත ආ පවුල් ඒවාය. විනිශ්චයකරුවෝ 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ගිඩියොන් එම ස්ථානයේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+ අද දක්වාම එය යෙහෝවා-ෂාලොම් යන නමින් හැඳින්වෙයි.+ එය තවමත් අබි-එෂෙර්ගෙන් පැවතෙන්නන් වෙසෙන ඔෆ්රාහි+ දක්නට තිබේ. විනිශ්චයකරුවෝ 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 තෘප්තිමත් ජීවිතයක් ගත කළ යෝවාෂ්ගේ පුත් ගිඩියොන් වයසට ගොස් මිය ගියේය. ඔහුව තැන්පත් කරන ලද්දේ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නන්ට+ අයත් ඔෆ්රා නම් නුවරෙහි ඔහුගේ පියා වූ යෝවාෂ්ට අයිතිව තිබූ සොහොනේය.
2 පසුව මනස්සේගෙන් පැවතෙන්නන් වන අබි-එෂෙර්ගේ,+ හේලෙක්ගේ,+ අස්‍රියෙල්ගේ, ෂෙකෙම්ගේ,+ හේෆෙර්ගේ සහ ෂෙමිදාගේ+ පවුල් උදෙසාද දාදු දමා දේශයෙන් කොටසක් වෙන් කර දුන්නේය. යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගෙන් පැවත ආ පවුල් ඒවාය.
24 ගිඩියොන් එම ස්ථානයේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+ අද දක්වාම එය යෙහෝවා-ෂාලොම් යන නමින් හැඳින්වෙයි.+ එය තවමත් අබි-එෂෙර්ගෙන් පැවතෙන්නන් වෙසෙන ඔෆ්රාහි+ දක්නට තිබේ.
32 තෘප්තිමත් ජීවිතයක් ගත කළ යෝවාෂ්ගේ පුත් ගිඩියොන් වයසට ගොස් මිය ගියේය. ඔහුව තැන්පත් කරන ලද්දේ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නන්ට+ අයත් ඔෆ්රා නම් නුවරෙහි ඔහුගේ පියා වූ යෝවාෂ්ට අයිතිව තිබූ සොහොනේය.