ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+

  • ද්විතීය කතාව 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.

  • ගීතාවලිය 44:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 දෙවියනි, ඔබේ ක්‍රියා ගැන අපි අසා ඇත්තෙමු.

      ඈත අතීතයේදී+

      එනම්, අපේ මුතුන්මිත්තන්ගේ කාලයේදී ඔබ කළ දේවල්+

      අපේ පියවරු අපට පැවසුවෝය.+

  • ගීතාවලිය 78:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඒවා අප අසා ඇති, හොඳින් දන්නා කාරණාය.+

      අපේ පියවරුන් ඒවා අපට පවසා තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න