ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊජිප්තු දේශයට නැඟෙනහිරෙන් පිහිටි නයිල් ගඟේ අතු ගංගාවේ සිට උතුරේ එක්‍රොන් නගරය+ දක්වා තිබෙන ප්‍රදේශයත් යටත් කරගැනීමට තිබේ. (එම ප්‍රදේශය කලින් කානානිවරුන්ගේ පළාතක්+ ලෙස සලකනු ලැබීය.) එම ප්‍රදේශයේ ගාසා,+ අෂ්දොද්,+ අෂ්කෙලොන්,+ ගාත්+ සහ එක්‍රොන්+ යන නගර පිහිටා තිබේ. එම නගර පාලනය කරනු ලබන්නේ පිලිස්තීය ජාතික අධිපතීන් පස්දෙනෙකු+ විසිනි. අව්විවරු+ ජීවත් වන්නේද එම ප්‍රදේශයේමය.

  • විනිශ්චයකරුවෝ 14:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ එහෙයින් ඔහු අෂ්කෙලොන් නුවරට+ ගොස් එහි සිටි පුරුෂයන් තිස්දෙනෙකුව මරා ඔවුන්ගේ ඇඳුම් සියල්ල රැගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඒවා ගෙනැවිත් දුන්නේය.+ ඉන්පසු ඔහු කෝපයෙන් පුපුරපුපුරා තම පියාගේ නිවස බලා ගියේය.

  • යෙරෙමියා 47:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න