ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පසුව යෙහෝවා දෙවි යෙරුබ්බාල්වද+ බෙදාන්වද යෙප්තාවද+ සාමුවෙල්වද+ එවා ඔබව වට කර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබව ගලවාගත්තා. ඒ නිසා ඔබට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+

  • 2 සාමුවෙල් 11:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙරුබ්බෙෂෙත්ගේ+ පුත් අබිමෙලෙක් මැරුණේ කොහොමද කියලා ඔබට මතක නැද්ද?+ ගෑනු කෙනෙක් පවුර උඩ ඉඳං ඔහුගේ හිසට කුරහන් ගලක් අතහැරලා+ තේබේෂ්හිදී+ ඔහුව මරලා දාපු හැටි ඔබට මතක නැද්ද? ඒ ගැන දැන දැනත් ඔබ පවුර කිට්ටුවටම ගියේ ඇයි’ කියා ඇහුවොත් ඔබ රජුට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වූ උරියාත් සටනේදී මැරුණා.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න