ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට නූන්ගේ පුත් යොෂුවා පූජකයන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “ගිවිසුම් පෙට්ටිය+ රැගෙන යෑමට සූදානම් වෙන්න. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙකු හොරණෑ රැගෙන යා යුතුයි.”

  • විනිශ්චයකරුවෝ 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඉන්පසු ගිඩියොන් එම තුන්සියදෙනාව රඳවාගෙන ඉතුරු අයව ඔවුන්ගේ නිවෙස් කරා යැව්වේය. ඔවුන්ගේ ආහාර සහ හොරණෑ+ එම තුන්සියදෙනා තමන් ළඟ තබාගත්තෝය. මිදියන්වරුන්ගේ කඳවුර පිහිටා තිබුණේ ගිඩියොන් සිටි ස්ථානයට පහතින් පිහිටි තැනිතලාවේය.+

  • විනිශ්චයකරුවෝ 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට ඔහු ඒ තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා සෑම කෙනෙකුටම හොරණෑවක්+ සහ විශාල මැටි භාජනයක් බැගින් දුන්නේය. ඒ සෑම මැටි භාජනයක් තුළම පන්දමක් සඟවා තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න