විනිශ්චයකරුවෝ 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කල් යත්ම යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්+ තම මවගේ නෑදෑයන් විසූ ෂීකෙම් නුවරට+ ගියේය. ඔහු තම සීයාගේ* පවුලේ අය වෙතට ගොස් ඔවුන්ට මෙසේ කීවේය.
9 කල් යත්ම යෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක්+ තම මවගේ නෑදෑයන් විසූ ෂීකෙම් නුවරට+ ගියේය. ඔහු තම සීයාගේ* පවුලේ අය වෙතට ගොස් ඔවුන්ට මෙසේ කීවේය.