2 රාජාවලිය 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යූදාහි රජු වූ අමෂියාට පණිවිඩයක් යවා මෙසේ කීවේය. “දවසක් ලෙබනොන් රටේ තිබූ කටු පඳුරක් ඒ දේශයේ තිබූ දේවදාර ගසකට කතා කර,+ ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක් ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා.+ යෙසායා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලෙබනොන්හි තේජවත් දේවදාර ගස්+ හා බාෂාන්හි+ දැවැන්ත ගස් සියල්ලටවත් යෙසායා 37:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබේ සේවකයන් ලවා ඔබ යෙහෝවා දෙවි වන මට අභියෝග කරමින් මෙසේ කීවේය.+‘මාගේ යුධ රථ සේනාවත් සමඟ+මම කඳුකරයේ ඉහළටම නඟිමි.+ලෙබනොන් දේශයේ ඈත කෙළවරටම ගොස්,+එහි දැවැන්ත දේවදාර ගස්ද හොඳම ජුනිපර් ගස්ද කපා දමමි.+එහි පලතුරු උයන් කෙළවරටම වුවද මම යමි.+ එසකියෙල් 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඇසිරියානු ජාතිකයෙකු මෙන් බලවත්ය. ඔබ ලෙබනොන් දේශයේ හොඳින් වැඩුණු දේවදාර ගසකට සමානය.+ වලාකුළුවල ගෑවෙන තරම් උස් වූ ඔබ,+ සැමට සෙවණ දෙන ශෝභන අතු ඇති+ දැවැන්ත ගසකි.+ ආමොස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘තේජවත් දේවදාර ගස් හා දැවැන්ත ගස් මෙන්+ බලවත් වූ අමෝරිවරුන්ව+ මා විනාශ කළේ කවුරුන් වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන් නොවෙයිද? ගසක පල හා මුල් විනාශ කරන්නාක් මෙන් මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවෙමි.+ සෙකරියා 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ජුනිපර් වෘක්ෂයෙනි, දැවී ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න. අතිවිශාල ගස් ගින්නෙන් දැවී ගියේය.+ බාෂාන්හි දැවැන්ත වෘක්ෂයෙනි, දැවී ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.+
9 එවිට ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යූදාහි රජු වූ අමෂියාට පණිවිඩයක් යවා මෙසේ කීවේය. “දවසක් ලෙබනොන් රටේ තිබූ කටු පඳුරක් ඒ දේශයේ තිබූ දේවදාර ගසකට කතා කර,+ ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක් ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා.+
24 ඔබේ සේවකයන් ලවා ඔබ යෙහෝවා දෙවි වන මට අභියෝග කරමින් මෙසේ කීවේය.+‘මාගේ යුධ රථ සේනාවත් සමඟ+මම කඳුකරයේ ඉහළටම නඟිමි.+ලෙබනොන් දේශයේ ඈත කෙළවරටම ගොස්,+එහි දැවැන්ත දේවදාර ගස්ද හොඳම ජුනිපර් ගස්ද කපා දමමි.+එහි පලතුරු උයන් කෙළවරටම වුවද මම යමි.+
3 ඔබ ඇසිරියානු ජාතිකයෙකු මෙන් බලවත්ය. ඔබ ලෙබනොන් දේශයේ හොඳින් වැඩුණු දේවදාර ගසකට සමානය.+ වලාකුළුවල ගෑවෙන තරම් උස් වූ ඔබ,+ සැමට සෙවණ දෙන ශෝභන අතු ඇති+ දැවැන්ත ගසකි.+
9 “‘තේජවත් දේවදාර ගස් හා දැවැන්ත ගස් මෙන්+ බලවත් වූ අමෝරිවරුන්ව+ මා විනාශ කළේ කවුරුන් වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන් නොවෙයිද? ගසක පල හා මුල් විනාශ කරන්නාක් මෙන් මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවෙමි.+
2 ජුනිපර් වෘක්ෂයෙනි, දැවී ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න. අතිවිශාල ගස් ගින්නෙන් දැවී ගියේය.+ බාෂාන්හි දැවැන්ත වෘක්ෂයෙනි, දැවී ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.+