ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කල් යත්ම ෂීකෙම්හි සියලුම වැසියෝ මිල්ලෝ නම් බලකොටුවේ+ විසූ සියලුදෙනා සමඟ එකතු වී ෂීකෙම්හි+ තිබූ කණුව අසල පිහිටි විශාල ගස+ ළඟට ගොස් අබිමෙලෙක්ව රජු ලෙස පත් කළෝය.+

  • විනිශ්චයකරුවෝ 9:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 මුළු දවස පුරාම සටන් කළ අබිමෙලෙක් අවසානයේදී නුවර අල්ලාගෙන නුවරේ සිටි සියලුදෙනාවම මරා දැමුවේය.+ ඉන්පසු ඔහු එය සුනුවිසුනු කර+ සෑම තැනකම ලුණු+ ඉසුවේය.

  • විනිශ්චයකරුවෝ 9:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 සියලුදෙනාම එක් අත්තක් බැගින් කපාගෙන එය කර පිට තබාගනිමින් අබිමෙලෙක් පසුපස ගියෝය. ඔවුන් උමඟ අසලට පැමිණි විට සියලුදෙනා තමන් රැගෙන ආ අතු උමඟට ඇතුල් වන ස්ථානයේ දමා ඒවාට ගිනි තැබුවෝය. ඒ නිසා එහි සැඟවී සිටි ෂීකෙම් බලකොටුවේ සියලුම වැසියෝ එනම්, පුරුෂයෝ හා ස්ත්‍රීහු දහසක් පමණ මරණයට පත් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න