නික්මයාම 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+ දානියෙල් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු වයින් බොමින් රන්, රිදී, තඹ, යකඩ, ලී හා ගල්වලින් සාදාගත් තම දෙවිවරුන්ට ප්‍රශංසා කළෝය.+ ආමොස් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු ඇපයක් ලෙස පැහැරගත් වස්ත්‍ර පූජාසන ළඟ එළාගෙන ඒවා මත දිගා වී සිටිති.+ ඔවුහු මිනිසුන්ගෙන් ලබාගත් දඩ මුදල්වලින් වයින් මිල දී ගෙන ඔවුන්ගේ දේවාල+ ඇතුළට ගොස් බොති.’
6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+
8 ඔවුහු ඇපයක් ලෙස පැහැරගත් වස්ත්‍ර පූජාසන ළඟ එළාගෙන ඒවා මත දිගා වී සිටිති.+ ඔවුහු මිනිසුන්ගෙන් ලබාගත් දඩ මුදල්වලින් වයින් මිල දී ගෙන ඔවුන්ගේ දේවාල+ ඇතුළට ගොස් බොති.’