ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ගිනි,+ ගෙන්දගම් හා ලුණුවලින්+ නාස්ති වී ගිය නිසරු භූමියත් ඔවුන් දකියි. යෙහෝවා දෙවි මහත් උදහසකින් විනාශ කළ+ සොදොම්, ගොමෝරාව,+ අද්මා+ සහ ෂෙබොයිම්+ යන දේශවලට සමානව මුළු දේශයම කිසි වගා කටයුත්තක් කිරීමටවත් කිසි පැළෑටියක් හටගැනීමටවත් සුදුසු නැති තත්වයකට පත් වී ඇති ආකාරය ඔවුන්ට දකින්න ලැබෙයි.

  • යෝබ් 39:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මම පාළුකරය උන්ගේ නිවහන ලෙසත්

      ලුණු සහිත ප්‍රදේශය උන්ගේ වාසස්ථානය ලෙසත් දුනිමි.+

  • ගීතාවලිය 107:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 සාරවත් දේශයන් ලුණු කතර බවටද පත් කරන්නේය.+

      ඒ දේශයන්හි වෙසෙන්නන්ගේ දුෂ්ටකම් නිසා ඔහු එසේ කරන්නේය.

  • යෙරෙමියා 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු පාළුකරයේ හුදෙකලාවේ වැවී තිබෙන ගසකට සමාන වනු ඇත. එම ගස මෙන් ඔහුද කිසි දිනක හොඳ කාලයක් අද්දකින්නේ නැත.+ ඔහු පාළුකරයේ වියළි තැනක, මිනිසුන් නොවසන ලුණු බිමක වාසය කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න