ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඇය මෙසේ පැවසුවාය. “මම අනිවාර්යයෙන්ම ඔබ සමඟ එනවා. හැබැයි මේ සටනේ ජයග්‍රහණයේ කීර්තිය ඔබට හිමි වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි සිසෙරාව හසු කර දෙන්නේ ස්ත්‍රියකටයි.”+ ඉන්පසු ඇය බාරාක් සමඟ කෙදෙෂ්+ බලා පිටත්ව ගියාය.

  • විනිශ්චයකරුවෝ 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඇය දකුණතට මිටියක්ද අනික් අතට කූඤ්ඤයක්ද ගෙන,+

      සිසෙරාගේ හිස පසාරු කරගෙන යන ලෙස ගැසුවාය.+

      ඇය ඔහුගේ නළල දෙපළු කළාය.

  • 2 සාමුවෙල් 11:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙරුබ්බෙෂෙත්ගේ+ පුත් අබිමෙලෙක් මැරුණේ කොහොමද කියලා ඔබට මතක නැද්ද?+ ගෑනු කෙනෙක් පවුර උඩ ඉඳං ඔහුගේ හිසට කුරහන් ගලක් අතහැරලා+ තේබේෂ්හිදී+ ඔහුව මරලා දාපු හැටි ඔබට මතක නැද්ද? ඒ ගැන දැන දැනත් ඔබ පවුර කිට්ටුවටම ගියේ ඇයි’ කියා ඇහුවොත් ඔබ රජුට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වූ උරියාත් සටනේදී මැරුණා.’”+

  • 2 සාමුවෙල් 20:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ ස්ත්‍රිය එවෙලේම සෙනඟ ළඟට ගොස් ඔවුන් සමඟ බුද්ධිමත් ලෙස කතා කළාය.+ ඉන්පසු ඔවුහු බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබාගේ හිස කපා යෝවාබ් දෙසට වීසි කළෝය. එවිට යෝවාබ් හොරණෑව පිඹ+ සෙනඟ විසුරුවාහැරියේය. සෙනඟ තම තමාගේ නිවසට හැරී ගියෝය. යෝවාබ්ද යෙරුසලමෙහි සිටි රජු ළඟට ගියේය.

  • යෝබ් 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 වැරදිකරුවන් පිටට විපත්ති පැමිණෙනු ඇත.+

      නපුරු දේ කරන්නන්ට විනාශය අත් වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න