ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 6:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “බාල්ම ඇවිත් තමන්ගේ පූජාසනය කඩා දැමූ කෙනාට දඬුවම් කරපුදෙන්”+ කියා පවසමින් යෝවාෂ් තම පුත් ගිඩියොන්ට යෙරුබ්බාල් යන නම දුන්නේය.+

  • විනිශ්චයකරුවෝ 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙරුබ්බාල්+ යන නම ලැබූ ගිඩියොන්ද+ ඔහුට එකතු වූ සියලුදෙනාද හිමිදිරියේ නැඟිට හාරොද් උල්පත අසලට ගොස් එහි කඳවුරු බැඳගත්තෝය. ඊට උතුරින් පිහිටි පහත් තැනිතලාවේ මොරේ නම් කන්ද අසල මිදියන්වරු කඳවුරු බැඳගෙන සිටියෝය.

  • විනිශ්චයකරුවෝ 8:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යෙරුබ්බාල් ලෙසත් හැඳින්වූ ගිඩියොන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවයට කෙළෙහි ගුණ නොදැක්වූ+ ඔවුහු ගිඩියොන්ගේ පවුලට ප්‍රේමණීයව* සැලකුවේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න