-
විනිශ්චයකරුවෝ 12:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ගිලියද්හි වැසියෙකු වූ යෙප්තා ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු හයක් සේවය කළේය. ඔහු මිය ගිය පසු ගිලියද් දේශයේ ඔහු ජීවත් වූ නුවරේම ඔහුව තැන්පත් කරන ලදි.
-