උත්පත්ති 19:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 කල් යත්ම වැඩිමල් දියණිය පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට මෝවබ්*+ යන නම තැබුවාය. අද මෝවබ්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය. ද්විතීය කතාව 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මෝවබ්වරුන්ට හිරිහැර කරන්නවත් ඔවුන් සමඟ යුද්ධ කරන්නවත් එපා. ඔවුන්ගේ දේශයෙන් එක කොටසක්වත් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද මා උරුමයක් හැටියට ආර්+ නුවර දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+
37 කල් යත්ම වැඩිමල් දියණිය පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට මෝවබ්*+ යන නම තැබුවාය. අද මෝවබ්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය.
9 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මෝවබ්වරුන්ට හිරිහැර කරන්නවත් ඔවුන් සමඟ යුද්ධ කරන්නවත් එපා. ඔවුන්ගේ දේශයෙන් එක කොටසක්වත් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද මා උරුමයක් හැටියට ආර්+ නුවර දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+