ගණන් කතාව 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව ඊශ්‍රායෙල්වරු ඒදොම්වරුන්ගේ දේශය මඟහරිමින්+ හෝර් කන්දේ+ සිට රතු මුහුදට යන මාර්ගය හරහා ගමන් කළෝය. ගමන දුෂ්කර වූ නිසා සෙනඟ විඩාවට පත් වූහ.
4 පසුව ඊශ්‍රායෙල්වරු ඒදොම්වරුන්ගේ දේශය මඟහරිමින්+ හෝර් කන්දේ+ සිට රතු මුහුදට යන මාර්ගය හරහා ගමන් කළෝය. ගමන දුෂ්කර වූ නිසා සෙනඟ විඩාවට පත් වූහ.