දේශනාකාරයා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පටන්ගැන්මට වඩා අවසානය හොඳය.+ උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.+ මීකා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්‍රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+
8 මට සතුරුකම් කරන තැනැත්තිය, මට සිදු වූ විපත ගැන ප්‍රීති නොවන්න.+ මම දැන් වැටී සිටියද නැවත නැඟිටින්නෙමි.+ දැන් මා අන්ධකාරයේ සිටියද+ ඉදිරියේදී යෙහෝවා දෙවිගෙන් මට ආලෝකය ලැබෙනු ඇත.+