ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 13:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+

  • යොෂුවා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පිලිස්තිවරුන්ට+ හා ගෙෂූර්වරුන්ට+ අයිති ප්‍රදේශ සියල්ලම තවමත් යටත් කරගෙන නැත.+

  • විනිශ්චයකරුවෝ 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න