යොෂුවා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ.
9 පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ.