මාක් 9:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 නමුත් යමෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන ඔවුන්ගෙන් එක් කෙනෙකු හෝ වැටී ගියොත්* බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඒ දේ කරන තැනැත්තාගේ බෙල්ලේ එල්ලා ඔහුව මුහුදේ හෙළීම වඩාත් හොඳයි.+
42 නමුත් යමෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන ඔවුන්ගෙන් එක් කෙනෙකු හෝ වැටී ගියොත්* බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඒ දේ කරන තැනැත්තාගේ බෙල්ලේ එල්ලා ඔහුව මුහුදේ හෙළීම වඩාත් හොඳයි.+